Thursday, September 18, 2014
Wednesday, September 3, 2014
Mahawansaya and buddha
මහාවංශය බුදුන්ටත් අගෞරව කර තිබේ ද?
බුදු රජාණන්
වහන්සේ මහියංගනයට වැඩම කිරීම පිළිබඳව අසම්පූර්ණ මිත්‍යා තොරතුරු සමූහයක් අපි
උගත්තෙමු.එහෙත් ඔබ නොදන්නා වූ ද , දන්නා වූ
ද මාහාවංශය
නම් පොතෙහි බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කිරීම පිළිබඳව යම් තොරතුරක් දක්වා
ඇත.(සත්‍යක ද අසත්‍යක් ද යැයි කිව නොහැක)එහෙත් මට නම් හැඟෙන්නේ මේ බුදුන්ගේ
මහියංගන ගමනය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන මහාවංශයට යම් ස්ථාන වලදී වැරදීම් ඇති ව
ඇති බවකි.
“ඔවුන්ට භයජනක
වූ වර්ෂාවතැන්ධකාරාදිය මැවූ සේක.බියෙන් පෙලුනා වූ ඒ යක්ෂයෝ නිර්භය තථාගතයන්
වහන්සේගෙන් අභය ඉල්වූහ“
-
25 වගන්තිය
-
1 වන පරිච්ඡේදය
-
මහාවංශය -
සිංහල
ඉහත ප්‍රකාශයට
අනුව බුදුරජාණන් වහන්සේ..
11)
මහා භයානක , සත්ත්වයින් හට මරණ
තර්ජන එල්ල කල කෙනෙකු ලෙසද,
උදා - තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ.
22)
සත්ත්වයින් බිය
කරන්නාවූ තැනැත්තෙකු ලෙසද,
උදා - බියෙන්
පෙලුනා වූ ඒ යක්ෂයෝ
දැක්වේ.
එහෙත් අපගේ ඒ
උතුම් වූ එම ශාස්තෘන්වහන්සේ...
*)
සිහිනෙන්වත්
පව් නොකළ සේක.
*) කිසි විටෙකත් සත්ත්වයින් හට හිංසාවක් , බියක් සිදු
නොකළ සේක.
ඉතින් බුද්ධිමත්
ඔබ වටහාගන්න....
මහාවංශයෙන්
බුදුරදුන්ගේ චරිතයට අපකීර්තියක් එක්කොට ඇත.එසේ නම් ඔබට තේරෙනුයේ බුදුරදුන් පිළිබඳව
ඉදිරිපත් කරන මෙම මහාවංශ තොරතුරු අසත්‍ය බව ය.බෞද්ධයන් වන අපගේ මේ උතුම් ශාස්තෘන්
වහන්සේ හට මෙසේ අගෞරව කරන මෙම මහාවංශයේ කරුණු 100% ක් ම පිළිගත නොහැක.නමුත් මෙම
පොත් වහන්සේ හට අගෞරව කිරීම නම් නොළ යුත්තකි.
ඹබ දන්නවා ද
සැබෑ මහාවංශයෙහි 40 වන පරිච්ඡෙදය නොමැති බව ?
රචනය - මලිත් අචින්ත කොඩිකාර
මීළඟ ලිපියෙන් තවත්
රසවත් තොරතුරක් සමඟ හමුවෙමු.
Tuesday, September 2, 2014
Subscribe to:
Posts (Atom)